download-removebg-preview

ගොවි විශ්‍රාම

2022 නව ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය

download-removebg-preview
download-removebg-preview
image-slider-with-thumbnail2.jpeg
100% රජයේ සුරක්ෂිතභාවය.
image-slider-with-thumbnail5.jpeg
සැදෑ සමය සුරක්ෂිත කිරීම අරමුණයි.
image-slider-with-thumbnail7.jpeg
සෞභාග්‍යයේ දැක්ම මල්පල ගැන්වීමකි.

ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයේ පියසටහන්

ගොවි මහතා යනු රටක සම්පතකි. තම ජීවිත කාලය මහපොළොව හා සතා සිව්පාවා සමග පොරබදා ජාතියේ කුස ගින්න නිවන්නේ ඔවුන්ය, එවන් ගොවි රජුන් රැජිනියන් වියපත් වී ගොවිතැන් බත් කර ගත නොහැකි වූ කල්හි කිසිවෙකුටත් අත නොපා අභිමානවත්ව ජීවත් වීමට මීට දශක හතරකට පෙර ගොවි විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමය හදුන්වා දෙන ලදී.

නව ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය

අභිමත පරිදි සැලසුම් කළ හැකි ආකර්ෂණීය විශ්‍රාම වැටුප

වයස අනුව වැඩිවන විශ්‍රාම වැටුප

කලත්‍රයාට රැකවරණය

පූර්ණ හෝ අර්ධ අබලතාව කදී එකවර ගෙවනු ලබන පාරිතෝෂික දීමනා

මරණයකදී යැපෙන්නන්ට පාරිතෝෂිත

වාරික ගෙවීමේ පහසුව

විශ්‍රාම වැටුප් දායක හැදුනුම්පත

මෙම යෝජනා ක්‍රමය ස්ථාපිත කිරිමේ මූලික අරමුණ

තම තරුණ කාලය තුල දහඩිය වගුරුවමින් දැයට බත සපයන ගොවි මහතුන් වෙත සැදෑ සමයේදී විශ්‍රාම වැටුපක් ලබා දීම.

බෙලහීනතාවයක් හෝ අබලතාවයක් ඇති වූ අවස්ථාවන් හී පිළිසරණක් ලබා දීම.

මරණය සිදු වූ අවස්ථාවකදී යැපෙන්නන් හට පාරිතෝෂිතයක් ලබා දීම.

Picture1

පැරනි යෝජනා ක්‍රමයේ පළමු විශ්‍රාම වැටුප්ලාභිනි බිසෝ මැණිකා මහත්මිය.

name ministry png
1643220351-Agricultural-and-Agrarian-Insurance-Board-chairman-resigns-L-removebg-preview
Agricultural-and-Agrarian-Insurance-Board-Vacancies